Ashwaganda 60 Pcs

රු1,320.00

Category:

Description

Ashwagandadi capsule

අමුක්කාර ,වියලි ඉගුරු
තිප්පිලි
සුදුරු
අරත්ත අල

වගේ තවත් විශාල අමුද්‍රව්‍ය එකතුවෙකින් තමයි මේක හඳලා තියෙන්නේ.

මෙමගින්

ශරීරයේ ශක්තිය,
ජවය වර්ධනය කරයි.
අප්‍රාණිකත්වය නැති කරයි.
කාමාශාවන් වර්ධනය කරයි.
ජීව ගුණය වර්ධනය කරයි.
මානසික පීඩනය සහ අසහනය නැති කරයි.
ශරීරයේ රුධිර නිෂ්පාදනය හා සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
විඩාව කාන්සිය නැති කරයි.
පුරුෂ වඳභාවය නැති කරයි.

දවසට කරල් දෙක බැගින් රාත්‍රී කෑමෙන් පසු දිනපතා මාසයක් පමණ ගන්න. හොද ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
ශරීරය පෘශ්ඨිමත් කරයි.
මෝචන කාලය වැඩි කරයි.
මද සරුබාවය නැති කරයි.
ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
ක්ශනික මෝචනය නැති කරයි.
පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගටම නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.

භාවිතා කරන ආකාරය 👇

රාත්‍රි දිනකට කෑමට පෙර Capsule 2ක් දක්වා ලබා ගන්න පුළුවන් ..

350mg capsule 60 – Rs.1320/=

Reviews

There are no reviews yet.

Be the first to review “Ashwaganda 60 Pcs”

Your email address will not be published. Required fields are marked *