Iramusu Capsule

රු1,120.00

Category:

Description

Iramusu Capsule

✳️ ඉරමුසු capsules.

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.
👉කුරුලෑ පාලනය කිරිමට මෙන්ම
👉සමෙහි ඇතිවන
➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ කුරුලෑ ආදීය අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.

👉දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේසඳහා සුවය ගෙන දෙනු ලබයි.

Rs. 1,120/=

Reviews

There are no reviews yet.

Be the first to review “Iramusu Capsule”

Your email address will not be published. Required fields are marked *