Weight gainer – 90 pcs

රු2,100.00

Category:

Description

කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ? ☹️
කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ නේද.? ☹️

එහෙනම් මෙන්න….
මසකට 2-4kg වැඩ් කර ගන්න..
මාස 03න් සැබෑම වෙනසක් දකින්න.. 😇😍

✅ කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක

▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.

මෙමඟින් ඇති තවත් වාසි :👇
1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

අඩංගු ද්‍රව්‍ය: 👇👇
ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

Rs. 2100/= ➡️ Capsules 90

(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)
සාර්ථක ප්‍රතිඵල සදහා මාස 3 – 6 භාවිතා කරන්න…

භාවිතා කරන ආකාරය :
උදේ ,දවල් ,රාත්‍රි කෑමට පෙර Capsule 1ක් ලබා ගන්න.
දිනකට Capsule 3 කි.
(බෝතලයක් මාසයක් සදහා ප්‍රමාණවත් )

Ultra Weight Gainer – Rs.2100/=

Reviews

There are no reviews yet.

Be the first to review “Weight gainer – 90 pcs”

Your email address will not be published. Required fields are marked *