VENIVEL FAIRNESS CAPSULE – 30 PCS

රු990.00

Category:

Description

මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰
Venivel_Fairness_Capsules

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍❤️
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

✴️ 650mg ➡️ Capsules 30 – Rs. 990/=

➡️ දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන්

( ප්‍රතිඵල බලන්න අවම මාස තුනක් continue කරන් යන්න )

✅ කාන්තා /පිරිමි අවු 13ට වැඩි අයට සුදුසුය

❌ ගර්භණී මාතාවන් හා අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන් සදහා සුදුසු නොවේ.

❌❌ ඇග ඌෂ්ණ අයට සුදුසු නොවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “VENIVEL FAIRNESS CAPSULE – 30 PCS”

Your email address will not be published. Required fields are marked *