Dandruff shampoo 200ml

රු980.00

Category:

Description

ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..

දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් dandruff shampoo මගින් ඔබට

➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි.

➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.

➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.

➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.

➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ
මානසික නිදහසක්….

👉 භාවිතා කරන ආකාරය :

නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.

මිල

200ml.

Rs.980/-

Reviews

There are no reviews yet.

Be the first to review “Dandruff shampoo 200ml”

Your email address will not be published. Required fields are marked *