Ayurvedic 300ml body lotion

රු1,290.00

Category:

Description

Ayurvedic Fairness Bodylotion

සුදු හදුන් කස්තුරි කහ වැල්මී කොකුම්පොතු වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

100ml – Rs.520/=
300ml – Rs. 1290/=

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක

Reviews

There are no reviews yet.

Be the first to review “Ayurvedic 300ml body lotion”

Your email address will not be published. Required fields are marked *