Carrot Capsules 60 Pcs

රු1,850.00

Category:

Description

🅾️දිව්‍යාංගනාවක් වගේ ලස්සන වෙන්න වගේම වයස හොයන්නවත් බැරි රන්වන් පැහැපත් තරුණ පෙනුමකට
Ruuceylon_Carrot_Capsules

විටමින් A අඩංගු කැරට් වැඩිපුර ලබා ගැනීමෙන් සුන්දර සමකට හිමිකම් කියන්න හැකියාවක් ලැබනවා වගේම පහත ගුණාත්මක දේවලුත් ඔබට ලබාගන්න පුළුවන්. ඉතින් මේ product එකෙනුත් ඔයාට මේ ප්‍රතිලාභ ටික අමතරව ලැබෙනවා.

✅ දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
✅ ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
✅ සමෙහි රෝග සුවකිරීම
✅ රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා දීම
✅ හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී නැවත සම යතාතත්වයට පත් කිරීම
✅ සමෙහි ලප කැලැල් හා පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කිරීම
✅ තරුණ පෙනුම රැක ගැනීම හා තරුණ පෙනුම වර්ධනය කිරීම

🔳 මේක මාස 03 ක් වගේ කාලයක් use කරනකොට ඇගටම හොද රන්වන් පැහැපත් බවක් වගේම තරුණ පෙනුමකුත් ඔයාටම බලාගන්න පුලුවන්..

▫️මේක Capsule එකක්..
▫️මෙම නිෂ්පාදනය හදලා තියෙන්නේ.. 👇
🟩 100% ස්වාභාවික කැරට් සාරයෙන් ම පමණයි.. ඒ වගේම කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු කර නෑ.

ඒ නිසා කිසිම අතුරු ආභාධයක් මේකෙන් ඇතිවෙන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්

🟢 මේ product එකට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙන වග

Reviews

There are no reviews yet.

Be the first to review “Carrot Capsules 60 Pcs”

Your email address will not be published. Required fields are marked *