Feminine wash 200ml

රු1,400.00

Category:

Description

Feminine wash නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා.

මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා.

ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු,
දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ.

කාන්තාවක් විදියට විවිධ අභියෝග එනවා.

ඉතින් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍යයි.

ඉතින් ඒ වගේම කාන්තාවක් විදියට සනීපාරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.

ඉතින් අපි ඒ සඳහා ඔන්න ⁣ලංකාවේ අඩුම මිලට හොදම නිෂ්පාදනයක් හදුන්වලා දීලා තියෙනවා.

ස්වාභාවික දෙළුම් සාරය
ස්වාභාවික ලෙමන් සාරය
මුලික කරගත් feminine wash එකක් දැන් ruuceylon නිවසින් ඔබට හදුන්වා දී ඇත.

200ml
1400/=

Reviews

There are no reviews yet.

Be the first to review “Feminine wash 200ml”

Your email address will not be published. Required fields are marked *