Karavila Capsules 60Pcs

රු1,190.00

Category:

Description

කරවිල යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ජනප්‍රිය එළවළුවකි.

කරවිල තිත්ත වන්නේ cucurbitacin නම් සංයෝග තිබීම නිසාය.
තිත්ත රසය සමහරුන්ට අප්‍රසන්න වන නිසා තමයි මේක capsule එකක් විදියට හදුන්වලා දෙන්න තීරණය කරේ.

කරවිල විටමින් සී, විටමින් ඒ, යකඩ, පොටෑසියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයකි.

දියවැඩියාව, ආහාර දිරවීමේ ගැටළු සහ සමේ ආබාධ ඇතුළු බොහෝ සෞඛ්‍ය තත්වයන් සඳහා පිළියමක් ලෙස භාවිතා කරයි.

කරවිල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රම ,

🟢 දියවැඩියා කළමනාකරණය
🟢 ආහාර දිරවීමේ ගැටළු
🟢 සමේ ආබාධ
🟢 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහය
🟢 ශ්වසන ගැටළු

යන ගැටලු වලට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

කරවිල අධික ලෙස පරිභෝජනය කළහොත් බඩේ කැක්කුම, පාචනය වැනි අතුරු ආබාධ ඇති විය හැකි බැවින් එය මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

ඒ නිසා තමයි අපි දවසට මිනිස් ශරීරයට අවශ්‍ය ම ප්‍රමාණයක් වෙන 700mg ක ට හරි යන්න capsule එක නිර්මාණය කරේ

සෑම දිනකම capsule දෙකක් ගන්න
උදේ රාත්‍රි කෑම වේලක් සමඟ භාවිතා කරන්න.

350mg – capsule 60
1190/=

Reviews

There are no reviews yet.

Be the first to review “Karavila Capsules 60Pcs”

Your email address will not be published. Required fields are marked *