Description
තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..
Petal kiss LIp Balm
👉තොල්වල හම යනවද, පැලිල ද?
👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?
ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.
ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.
ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්.
35g – Rs.1,420/=
Reviews
There are no reviews yet.