Ruu Conditioner 200ml

රු960.00

Category:

Description

💢 SHAMPOO & CONDITIONER 😍👌

👉 හිසකෙස් ගැලවී යාම වැඩි වෙලාද ?
👉 හරියට හිසකෙස් වැවෙනිනෙ නැද්ද ?
👉 එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහ ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.

▶️ ඔන්න අපි ඒකටත් විසදුමක් ගෙනාවා.

📌️ Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.

👉 මෙමගින්

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

👉 ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

👉 මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

⭕ Product Price – Rs 960/= ( 200 Ml )

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

—————————————————-

RUU CEYLON CONDITIONER – INTENSE Repair 😍 👌☘️

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
COD Available

⭕ Product Price – Rs.960 ( 200ml )

Reviews

There are no reviews yet.

Be the first to review “Ruu Conditioner 200ml”

Your email address will not be published. Required fields are marked *