Sun cream 120g

රු1,550.00

Category:

Description

හැමෝටම නැතුවම බැරි Sun cream එක දැන් ruuceylon නිවසින් දැන්.

අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේක.. SPF 30 + අඩංගු වේ.

මේ තද අව්වෙ යද්දි හම පිච්චෙන එක අඩු කර ගන්න,

මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.

මේ දවස් වල අවු රෂ්මිය වැඩියි නේද

ඒ නිසා sun cream එකක් අනිවාර්යයෙන් use කරන්න ගන්න.

වගකීමක් ඇති නිෂ්පාදනයක් ම මිලදී ගන්න.

120g

1550/=

Reviews

There are no reviews yet.

Be the first to review “Sun cream 120g”

Your email address will not be published. Required fields are marked *