Ukunu oil

රු495.00

Category:

Description

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?
කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේ
යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද?
එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අල්ලන්න තහනම්ද?
අන් අ⁣යගෙන් කොන් වෙලා වගේද?

මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු ruuceylon නිවසින් නවතම නිෂ්පාදන පෙළ.

Ruuceylon උකුණු මර්ධක බෙහෙත්.

✅ ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක.

100% herbal ingredient පමණි.

උකුණු මර්ධක බෙහෙත් තුළ අඩංගු අමුද්‍රව්‍ය 👇
පොල්තෙල් , brungamalaka oil, කහා, උලුහාල්, සැවැන්දන, camphor (කපුරු) , olive oil හා cinnamon oil ඇතුළු වටිනා ඖෂධ වර්ග රාසියක් අන්තර් ගත වේ.

භාවිතයට උපදෙස් 👇

සතියට දෙවරක් හිස්කබලේ සහා, හිසකෙස් වල හොදින් ගල්වා , පොලිතින් ආවරණයක් මගින් මිනිත්තු 30ක් ආවරණය කර තබන්න.(මද අවුවේ සිටීමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල බලාගත හැකි වේ.) පසුව කුඩා දැති පනාවක් මගින් පීරා ස්නානය කරන්න.

30ml – Rs.495/=

Reviews

There are no reviews yet.

Be the first to review “Ukunu oil”

Your email address will not be published. Required fields are marked *