Welpenela 60 Pcs

රු1,030.00

Category:

Description

Ruuceylon වැල්පෙනල capsule අපිට වැදගත් වෙන්නේ කෝමද බලමු අපි.

අපේ ශරීරයේ කාලයෙන් කාලයට විවිධ වු රෝග සෑදෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ උත්තේජක ගුණය වැඩි කර ගන්න වුවමනා වෙනවා. ඉතින් අපි ඒකට තමයි මේ වැල්පෙනල හදුන්වලා දීලා තියෙන්නේ.

නිතිපතා ආහාරයට ගැනීම මගින් ඉහත ගුණයට අමතරව පහත කරුණු වලටද පිටුවහලක් වෙනු ඇත.

ආතරයිටිස් සහ ශරීර කැක්කුමට එරෙහිව සටන් කරයි.

දද වැනි චර්ම රෝග තර්ජනයට ඵලදායී වේ.

රූමැටික් වේදනාව, සන්ධි දැවිල්ල ස්නායු ආබාධ සහ අපස්මාරය රෝග සඳහාද ඉවහල් වේ.

ලංකාවේ මොන capsule වර්ග තිබුණත්

Organic capsule ruuceylon වෙතින්ම පමණක් ලබා දෙන බැවින් ඔබට බය නැතිව මෙය දීර්ඝකාලීන ව වුවද භාවිතා කළ හැක.

දවසට උපරිම දෙකක් දක්වා ආහාර වේලක් සමඟ භාවිතා කරන්න.

350mg – 60

මිල 1030/= පමණි.

(මෙම මිල ගණන් ඉතා සීමිත කාලයක් සඳහා පමණි)

Reviews

There are no reviews yet.

Be the first to review “Welpenela 60 Pcs”

Your email address will not be published. Required fields are marked *